මියගිය තල්මසුන් 77කගේ සිරුරු ස්කොට්ලන්තයේ ඕක්නි වෙරළ තීරයට ගොඩගසා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙලෙස වෙරළ තීරයට පැමිණි තල්මසුන් 12 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් පිරිසකට හැකි වී තිබෙනවා.
පසුගිය වසරේද මෙම ස්ථානයෙන් මෙලෙස තල්මසුන් 55 දෙනෙකුගේ සිරුරු සොයා ගැණුනු බවයි වාර්තා වල සඳහන් වන්නේ.
(rednews)