එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රුපියල් මිලියන 600-800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු විය හැකි බවයි.

මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර තිබෙන බව ඇය ප්‍රකාශ කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *