ජුනි මස අවසානය වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5642ක් ලෙස සටහන් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එමෙන්ම පසුගිය සතිය තුළ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 6.8%කින් ද ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *