මිහින්තලය ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සෙම් රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ (14) මිහින්තලය රෝහලට ගොස් තිබෙනවා.
එහිදී ලබා දුන් එන්නත විෂවීමෙන් සිසුන් 11 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එලෙස රෝහල්ගත කර ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 06ත් 13ත් අතර වයස් සීමාවන්වල පසුවන සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.
(rednews)