විදුලි ගාස්තු සංශෝධනය අද (15) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ විදුලි බල මණ්ඩලය යොමු කළ ගාස්තු සංශෝධන යෝජනාව විදුලි බල මණ්ඩලය මඟින් ලබාගත් දත්ත සහ මහජන අදහස් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සංශෝධනය කරන බවයි.
(rednews)