ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 67.33ක් ලෙසයි.
එය 2.79%ක අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.
බ්‍රෙන්ඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 69.67ක් ලෙසයි.
එය 2.83%ක පහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.