2024/2025 තක්සේරු වර්ෂය සඳහා අදායම් වාර්තා ඉදිරිපත් කිරීමට නිකුත් කරන ලද පුද්ගලික හැඳුනුම්පත් අංකයේ (PIN) වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.
දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලය එළඹෙන නොවැම්බර් මස 30වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.