පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතියකින් තොරව නිෂ්පාදනය කරන පලිබෝධ නාශක පැකට් 1,800ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් දිවුලපිටිය පොලීසිය විසින් දිවුලපිටිය හපුවලාන මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදු කල වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචි හමුදාවෙන් පළා ගිය පුද්ගලයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *