විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ඇතැම් ආහාරවල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තුවල මිල ගණන් රුපියල් 25කින් අඩු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කළ බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *