ප්‍රවීණ රංගන ශිල්පිනි මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මිය යන විට 68 වියේ පසු වුණා.
වසර 15ක කාලයක සිට ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳ තිබෙන බවයි වාර්තා වන්නේ.
(rednews)