සමහර අත්අඩංගුවට ගැනීම්වලදී බරපතල ලෙස නීති උල්ලංඝණයවීම් වාර්තා වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හැටන් ආරියගම මාර්ගයේ නව පරිශ්‍රයක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නුවර එළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින්.

රටේ නීතිය අනුව මෙන්ම ජාත්‍යන්තර සම්මුතීන් මත ක්‍රියා කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *