පොලිස් නිලධාරීන් 58දෙනෙක්ගේ සේවය අත්හිටුවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් පැවති වැඩසටහනකදීයි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් ඔවුන්ගේ සේවය අත්හිටවූ බවයි.