කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (18) ඒකක 252.16කින් ඉහළ ගොස් තිබෙනවා.

දිනයේ සියලු ගනුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 20,470.52ක් ලෙසයි.

ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 7.7ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *