කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග සඳහා යොදන පොහොර වර්ග ගණනාවක මිල තවදුරටත් අඩු කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව රුපියල් 1500-2000 දක්වා මිලකින් අඩු කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *