සෑම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රීය දක්වා කාලය තුළ අමුත්තන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිටවීමේ ආලියන්දයට ඇතුළුවීම අත්හිටුවන බව ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසනවා.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සියලුම ගුවන් මගීන් සහ ගුවන්තොටුපොළ භාවිත කරන්නන්ගේ පහසුව සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *