නීති විරෝධීව මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයින් දෙදෙනෙක් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 45 සහ 33ක් වන ත්‍රිකුණාමලය චීන වරාය සහ මුල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *