මුදල් අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ සඳහා නව එන්ජින් කට්ටල යොදා යළි ධාවනයට එක් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම මඟින් උද්ධමනය පාලනය කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *