ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ ලබන 28වනදා දක්වායි.

මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *