හම්බන්තොට ලුණු සමාගම විසින් ලුණු මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අයඩින් මිශ්ර මේස ලුණු 400g පැකට්ටුවක මිල රුපියල් 100කින් අඩුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ලබන සතියේ සිට කිලෝග්රෑම් 01ක කට ලුණු පැකට්ටුවක මිල රුපියල් 150කින් අඩුකර තිබෙනවා.