කොළඹ කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය අද (20) ඒකක 6,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

එය ඒකක 6105.00ක් ලෙස සටහන් වුණා.

සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනයේ සියලු ගනුදෙනු අවසානයේදී ඒකක 143.73කින් ඉහළ ගිය අතර 20,714.80 ක් ලෙස ඉහළම අගයට ළඟා වී තිබෙනවා.

ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 11.1ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *