ඇමරිකානු ජනාධිපති Joe Biden හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට පැවති රෝග ලක්ෂණ මත සිදු කළ පරික්ෂාවකදී ඒ පිළිබඳව තහවුරු වී ඇති බවයි.
එසේම ඔහුට මීට පෙර අවස්ථා දෙකකදී ද කොවිඩ් 19 වෛරසය සෑදී තිබෙනවා.
(rednews)