ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (27) තරමක් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.22ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම ඇමරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 63.45ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *