හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද (29) කොච්චිකඩේ පොලීසියට භාර වූ අවස්ථාවේදීයි.
ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2006 වසරේදී උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේයි.