ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 68.15ක් ලෙසයි.

එමන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 64.57ක් ලෙස සටහන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *