අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජේෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ සැප්තැම්බර් මස 16වනදා දක්වායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *