පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්රියාකරුවෙක්ට විදුලි සෝපානය අසළදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදු කිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද (03) නිදහස් කර තිබෙනවා.
ඒ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින්.