ගිනිගත් උක් මෙට්‍රික් ටොන් එකක් රුපියල් 5,000කට මිලදී ගැනීමට ලංකා සීනි සමාගම තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (03) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.