එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීමට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
(rednews)