වසරකට ළමා පිළිකා රෝගීන් 200දෙනෙක් පමණ මරණයට පත් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් මෙම තත්ත්වය අවම කරගත හැකි බවද එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.