ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර වාරියපොළ සුමංගල මාවතේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදු කළ සෝදීසි කිරීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන රෝහලක සේවය කරන වෛද්‍යවරියක්.