ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (18) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.299.20ක් වන අතර විකුණුම් මිල සටහන් වුණේ රු.308.52ක් ලෙසයි.
ඊයේ (17) ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.299.15ක් ලෙස සටහන් වුණා.
විකුණුම් මිල සටහන් වුණේ රු.308.46ක් ලෙසයි.
(rednews)