රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව රත්නපුර ශික්ෂණ රෝහලේ දින 03ක් පැවති වෛද්‍ය වැඩ වර්ජනය අද (04) දහවල් 12 සිට මෙලෙස අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *