ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ සැප්තැම්බර් 18වනදා දක්වායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *