ලෝක ප්රකට ඉතාලි විලාසිතා නිර්මාණකරුවෙක් වන ජෝර්ජියෝ අර්මානි මිය ගොස් තිබෙනවා.
මිය යන විට ඔහු 91 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.