බස් රථයක් ප්රපාතයකට පෙරළී ඊයේ (05) රාත්රියේ බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයේදීයි.
තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් චාරිකාවක් යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට පත්වී තිබෙනවා.