පුද්ගලයින් 15දෙනෙක්ට දිවි අහිමි කළ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට දෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අදාළ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අනතුරින් පුද්ගල්ලයින් 15දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 18දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *