බැංකොක් සිට ඉන්දියාව හරහා නීති විරෝධීව මෙරටට ගෙනවිත් හරිත මාර්ගය ඔස්සේ රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10 ග්‍රෑම් 750ක් රැගෙන යාමට උත්සහ දැරූ ඉන්දියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින්.

වැඩිදුර විමර්ශන කටුයුතු සඳහා අදාළ සැකකරු සමඟ මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *