ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ පෞද්ගලික හේතුවක් මත බවයි වාර්තා වන්නේ.