බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 92 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සහෝදරයා වන එඩ්වඩ් කුමරු සමඟ විවාහ වූ කෙන්ට් ආදිපාදවරිය රාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාවද වනවා.

බකිංහැම් මාලිගය විසින් ඊයේ (05) නිවේදනයක් නිකුත් කරමින් ඇයගේ වියෝව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *