අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ ඔහුව අද (08) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 02ක ශරීර ඇප මතයි.