අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පත්මේ සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *