හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් පිටව ගොස් තිබෙනවා.

ඒ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබූ නිල නිවාස යළි රජයට භාරදීමත් සිදුවීමත් සමඟයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *