රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *