සෞදි අරාබිය විසින් රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනය යන රටවල්වලට මෙසේ වීසා තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් පුද්ගලයන් සෞදි අරාබියට ඇතුළුවීමට බහු-ප්‍රවේශ වීසා භාවිතා කරන බවත් ඉන්පසුව හජ් සමය දක්වා නීති විරෝධී ලෙස රැඳී සිටීම නිසා අධික තදබදය සහ ආරක්ෂක අවදානම් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *