කේරල ගංජා කිලෝ 01 ග්‍රෑම් 280ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වසමේ අලගාපුරි ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන නේරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව සෙට්ටිකුලම පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *