හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් රනිල් වික්‍රමසිංහට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *