විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අළුත්නුවර ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන අළුත්නුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව සමනල වැව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *