නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 1080ක් (බැරල් 06) සමඟ සැකකරුවෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුරාගොඩ ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන පැපිලියවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කිරිඳිවැල පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *