ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

ඒ අද පාර්ලිමෙන්තුවේදීයි.

ඔහු කියා සිටියේ ඒ වෙනුවෙන් පොල් ගෙඩි ලක්ෂ දහයක් මුදාහරින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *