දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා.
ඒ මීටර් 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේයි.
මේ අතර මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනා ගත්තා.